ලස්සන ඇස් දෙක පුංචි කරන්

ඔබ මා දෙස නොබලා 
කී දෙය කොහොමද ඉන්නේ අසා 
මා සුසුමන් නොහෙලා 

ඔබ රජ විමනක වැජඹෙනවා 
මා මහ මග යනවා 
මගේ නෙත් කඳුළින් නැහැවෙනවා 
ඔබ අද සැනසෙනවා 

කරන අපමණ හොඳ ඉවත දමා 
සුළු වරදකට සමා
දෙන්නට අකමැති ඇයි ද ඔයා
ඒ ලෝ ධහම තමා