මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ

ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

රැඟුම් හලේ ලැයිම් දොරේ
වෙනසක් නෑ විෂ මධු පානේ
පිරිහීලා වැනසීලා ඇයි දෝ
ළලනා ලෝකේ

අත්ත බිඳෙයි පය බුරුලෙන්
තබා වරෙන් නංගිලා
කල්ල වඬේ කට්ටි පෙඬේ
පිලාවූස් ඉස්සරා
Hash Brown පෆ්ෆලා
සිරි සැපදේ වත්සලා
ජිම් පප්පා රපප්පා
විස්කි නෝනා අඬෙයප්පා

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ